ප්‍රමුඛ පුවත 1

ඇමති රංජන් ගැන අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණයක් ගනීද?

(UTV| කොළඹ) – රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණයක් ගන්නා බව වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ අග‍්‍රාමාත්‍යවරයා විසින් පත් කළ කමිටුව හරහා ද රාජ්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රකාශ පිළිබඳ විමර්ශන සිදු වන බවයි .

පසුගියදා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නයට අපහාස කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශයක් සිදු කල අතර ඊට මහා සංඝරත්නයෙන් සහ දේශපාලන නියෝජිතයින්ගෙන් දැඩි විවේචන එල්ල විය.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (01) පස්වරුවේ රැස්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රයන් වැන්රෝයන් 02 වනදා තෙක් රිමාන්ඩ් භාරයට.

Mohamed Dilsad

දේශීය අර්තාපල් ගොවියාට ඉහළම ආදායමක්

Mohamed Dilsad

බොරැල්ලේ අනතුර සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු 8දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment