ප්‍රමුඛ පුවත 1

පුජිත ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

(UTV| කොළඹ) – පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණියේය.

ඒ තමන් අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට පෙනී සිටීම සදහාය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැඊමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“නියං තත්ත්වයේදී ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව කැදවනවා” ජනපති

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 900 ඉක්මවයි

Mohamed Dilsad

ඉන්ෆ්ලුවෙන්සා ඒ h-1 n-1 වෛරසය පැතිරීම වැළක්වීමට විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment