ප්‍රමුඛ පුවත 1

සමන්තුරේ නිවුන් බිළිඳියන් දෙදෙනෙකු ඝාතනය කෙරේ

(UTV| කොළඹ) – අද (29) අලුයම 3.00 ත් පෙරවරු 8.00 ත් අතර කාලයේදී සමන්තුරේ නින්දවූර් ප්‍රදේශයේ නිවසක සිටි මාස 10 ක් වයසැති නිවුන් බිළිඳියන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර තිබේ.

දැරියන් දෙදෙනාගේ සිරුරු නාන කාමරයේ තිබියදී සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බිළිඳියන්ගේ මව වන 26 හැවිරිදි කාන්තාවක සැක කෙරෙන අතර , ඇය කිසියම් මානසික ආබාධයකින් පෙළෙන්නියක බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2109 අයවැය යෝජනා රැගෙන මුදල් ඇමති සභාවට

Mohamed Dilsad

චීන තානාපති නව ජනපති හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

ඩොලරය යළිත් වාර්තාගත ලෙස ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment