කලා

බොලිවුඩ් සිනමා නළු SRK දුෂ්ඨ චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවට

(UTV| කොළඹ) – සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වෙන අලුත්ම චිත්‍රපටයක තොරතුරු මේ දිනවල අන්තර්ජාල වෙබ් අඩවි තුළ නිතරම පළවෙමින් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු දකුණු ඉන්දියානු චිත්‍රපටයක් වන ‘බිගිල්’ චිත්‍රපටයේ රඟ දැක්වීමට සූදානම් වන අතර එහිදී ඔහු දුෂ්ඨයෙකු ලෙස රංගනයෙන් දායක වන බවයි.

විජේ හා නයනතාරා ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටයේ ෂාරුක්ට අමතරව තවත් බොලිවුඩ් නළුනිළියන් කිහිප දෙනෙකුම රංගනයෙන් දායක වෙයි.

මෙම චිත්‍රපටය ඇට්ලී විසින් අධ්‍යක්ෂණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Helicopter Eela ළඟදීම

Mohamed Dilsad

කෝලි ගැන අනුශ්කාගෙන් සහතිකයක්

Mohamed Dilsad

ලේඩි ගාගා සංවිධාන කරන කොරෝනා සංගීත ප්‍රසංගය අදයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment