ප්‍රමුඛ පුවත 1

යාපනය සරසවියේ ගැටුමකින් සිසුන් 11ක් රෝහලේ

(UTV| කොළඹ) – යාපනය, විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ  ගැටුමකින් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ(24) සවස මෙස සිදුවීම සිදුව ඇති බව විශ්ව විද්‍යාල සිසුන් පවසයි.

විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් හා පළමු වසර සිසුන් අතර වු ගැටුමකින් තුවාල ලැබු විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් එලෙස රෝහල්ගත කර තිබේ.

බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඇති වු ගැටුමකින් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිංහල සිසුන් පිරිසක් එලෙස තුවාල ලබා ඇති බවද විශ්වවිද්‍යාල සිසුන් පැවසූහ.

මේ අතර පොලිසිය පැවසුවේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් විශ්වවිද්‍යාල සිසුන් 9 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.

නමුත් ඒ සම්බනධයෙන් පොලීසිය වෙත පැමිණිල්ලක් නොලැබී ඇති බවද පොලිසිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මදුරු කීටයන් බෝ වන ස්ථානවල නම් ප්‍රසිද්ධ කර නීතිමය පියවර

Mohamed Dilsad

දිවයිනට පැමිණි නේපාල යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජනපති හමුවෙයි

Mohamed Dilsad

රංජන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාකරණයෙන් නීතිපතිට නියෝග

Mohamed Dilsad

Leave a Comment