කලා

සල්මාන් සහ කත්‍රිනා යලි පෙම්වතුන් වෙයි (වීඩියෝ)

(උදයම්,ඉන්දියාව) – සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන් හා නිළි කත්‍රිනා කයිෆ් මේ දිනවල මොරොක්කෝවේ සංචාරයකට එක්ව සිටින බව වාර්තා වෙනවා. ඒ කබීර් ඛාන් නිර්මාණය කරන ‘ටයිගර් සින්දාහේ’ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහායි.

මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා ඔවුන් දෙදෙනා සති තුනක කාලයක් එහි රැඳී සිටින බව වාර්තා වනවා.

2012 වසරේ තිරගත වූ ‘එක්තා ටයිගර්’ චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස නිර්මාණය වන ‘ටයිගර් සින්දාහේ’ චිත්‍රපටය මේ වසරේ අගදි තිරගත වීමට නියමිතය.

සිනමා විචාරකයන් පවසන්නේ සල්මාන් හා කත්‍රිනා නැවතත් පෙම්වතුන් ලෙස දකින්නට ලැබීම හරහා මෙම චිත්‍රපටය මගින් ඉහල ආදායම් උපයාගැනීමට හැකිවනු ඇති බවය.

Related posts

ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍රයන් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ප්‍රීති සින්ටාගේ තක්කාලි වගාව

Mohamed Dilsad

Leave a Comment