ප්‍රමුඛ පුවත 1

බීමත් රියදුරන් 209 දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ දීප ව්‍යප්ත මෙහෙයුම යටතේ තවත් බීමත් රියදුරන් 209 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඊයේ (17) පෙරවරු 6.00 සිට අද (18) පෙරවරු 6.00 දක්වා කාලයේදි මෙසේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ දීපව්‍යප්ත මෙහෙයුමට සමගාමිව පසුගිය 05 වනදා සිට අත්අඩංගුවට ගත් ගණන 3702 ක් බව පොලිස් මාධ්‍ය  ප‍්‍රකාශක කාර්යාලය කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපෙ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

Mohamed Dilsad

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත්කරන්නේ නැහැ – ඇමති සාගල මැති සබේ කියයි

Mohamed Dilsad

ජනපති ඩෙංගු මර්දන කාර්ය සාධන බළකාය කැඳවයි

Mohamed Dilsad

Leave a Comment