ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – වැල්වැටිතුරෙයි – උඩුප්පිටිය ප්‍රදේශයේ ඊයේ (31) යතුරුපැදියක් නවත්වා සිදුකළ පරීක්ෂා කිරීමකදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 500ක් සහ ගංජා ග්‍රෑම් 4ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.

සැකකරු මත්ද්‍රව්‍ය අලෙවි කර උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ හතහමාරකට ආසන්න මුදලක්ද පොලිස් භාරයට ගත් අතර අත්අඩංගුවට ගත් සැකකරු උඩුප්පිටිය, පල්ලිය පාරේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෙහෙළිය නගන දේශපාලන අවලාද හෙලා දකිනවා [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ රූකඩ කලාව ලෝක උරුම ලැයිස්තුවට එක්වෙයි.

Mohamed Dilsad

තරුණයින් යලිත් වහල් යුගයකට නොයා යුතුයි – අශේන් සේනාරත්න [VIDEO]

Mohamed Dilsad

Leave a Comment