ප්‍රමුඛ පුවත 1

කොස්තාපල්වරයකුට පහරදුන් මන්ත්‍රි ශාන්තගේ පුත් ඇප මත මුදාහැරේ

(UTV| කොළඹ) – අමාත්‍ය ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුත්‍රයා ඇප මත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත්වරයා අද (14) නියෝග කර තිබේ

ඒ අනුව රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට නියෝග කර ඇත.

නඩුව වැඩිදුර විභාගය ලබන වසරේ පෙබරවාරි 12 වැනිදාට කල් තබා තිබේ.

ඇපයන්ට අමතරව සෑම ඉරූ දිනයකම හලාවත පොලිසියට වාර්තා කරන ලෙස දිසා විනිසුරුවරයා නියෝග කර තිබේ

මෙම සිද්ධියේ දි තුවාල ලද කොස්තාපල්වරයා ප්‍රතිකාර ලබා ගැනීම පිණිස හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට වගාකළ හැකි සෑම දෙයක්ම රට තුල වවනවා [VIDEO]

Mohamed Dilsad

ජනවර්ග අතර විරසකය දුරලා සහජීවනයත් ඇති කිරීමට දීපාවලී උළෙල මනා පිටිවහලක් – ජනපති

Mohamed Dilsad

ජනපති හදිසි නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

Leave a Comment