ප්‍රමුඛ පුවත 1

මාස 08ක කාලයක් තුළ ඩීසල් හා පෙට්‍රල් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) – ඉදිරි මාස 08 ක කාලයක් තුළ ඩීසල් හා පෙට්‍රල් ආනයනය කිරීම සඳහා දිර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 2019 ජූලි 15 වන දා සිට 2020 මාර්තු 14 වන දින දක්වා කාලය සඳහා අවශ්‍ය ඩීසල් බැරල් 420,000 ක් ඩීසල් බැරල් 1,040,000 ක් සහ පෙට්‍රල්(92UNL)බැරල් 1,084,000 ආනයනය කිරීම සඳහා වන දිගු කාලීන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙය සිදු කරනු ඇත.

සිංගප්පූරුවේ පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සීෂෙල්ස් උප ජනාධිපති හමුවෙයි

Mohamed Dilsad

ශ්‍රීලනිපයෙන් තවත් අයෙක් සජිත්ගේ සහයට [VIDEO]

Mohamed Dilsad

නව කැබිනට් ලේකම්වරයා රාජකාරි අරඹයි

Mohamed Dilsad

Leave a Comment