ක්‍රීඩා

16 වන ලෝක ජිම්නාස්ටික් සංදර්ශන ක්‍රිඩා උලෙළට සහභාගීවන කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්

(UTV| කොළඹ) – 16 වන ලෝක ජිම්නාස්ටික් සංදර්ශන ක්‍රිඩා උලෙළ ජූලි 07-13 දක්වා ඔස්ටි්‍රයාවේ Dornbirn නගරයේ දී පැවැත්වෙන අතර ඊට සහභාගීවන කාන්තා සහ පිරිමි ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක ඊයේ(25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

වසර 04කට වරක් පැවැත්වෙන මම ක්‍රීඩා උලෙළ ශ්‍රී ලංකාව විසින් නියෝජනය කරනු ලබන්නේ පළමු අවස්ථාවට වන අතර ඊට එක්වන 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම වෙත ජනාධිපතිතුමා සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවට දෙවන විස්සයි 20 තරඟයෙන් කඩුලු 07 ක ජයක්

Mohamed Dilsad

LPL තරඟාවලියේ තරඟ කාල සටහන මෙන්න

Mohamed Dilsad

උතුරු කොරියාව ටෝකියෝ ඔලිම්පික් උළෙලින් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment