ප්‍රමුඛ පුවත 1

නව ආගමන විගමන පාලක ජනරාල් ලෙස පසන් රත්නායක පත්වේ

(UTV| කොළඹ) – නව ආගමන විගමන පාලක ජනරාල් ලෙස පසන් රත්නායක මහතා පත් කිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

2017 වසරේ සිට අතිරේක ආගමන විගමන පාලක ජනරාල් ලෙස කටයුතු කළ පසන් රත්නායක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකි.

හිටපු ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත්ව යැවීමෙන් පසු මෙම තනතුර පුරප්පාඩු වී තිබිණි.

පසන් රත්නායක මහතා නව තනතුරේ වැඩ බාරගැනීම හෙට (27) පෙරවරුවේ සිදුකිරිමට නියමිත බවත් එම දෙපාර්තුමේන්තුව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් තවත් රහස් ප්‍රකාශයක්

Mohamed Dilsad

ප්‍රාථමික කාර්මික අමාත්‍යාංශයේ උතුරු පළාත් නව කාර්යාලය වවුනියාවේදී

Mohamed Dilsad

අමරදේව ශූරීන් අනුස්මරණය වෙනුවෙන් උදා ගම්මාන 25ක්

Mohamed Dilsad

Leave a Comment