ප්‍රමුඛ පුවත 1

තැපැල් වෘත්තීය සමිති වර්ජනයකට සැරසෙයි

(UTV| කොළඹ) – තැපැල් වෘත්තීය සමිති වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වේ.

ඉල්ලෙම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

එහි කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ තම ඉල්ලීම්වලට නිසි විසදුමක් නොලැබුණහොත් හෙට(26) දිනයෙන් පසු තීන්දුවක් ගන්නා බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආණ්ඩුව ගැන ගෝඨාභය

Mohamed Dilsad

කෝටි 11 ක විදේශ මුදල් තොගයක් සමග අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඉදිරි මැතිවරණ වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානම්

Mohamed Dilsad

Leave a Comment