ක්‍රීඩා

බුවනෙෂ්වර් කුමාර්ට ලෝක කුසලාන තරග කිහිපයක් අහිමී වෙයි

(UTV| ඉන්දියාව) – ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක බුවනෙෂ්වර් කුමාර්ට 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීයාව සහභාගි වන ඉදිරි තරග 02 ක් හෝ තුනක් හෝ අහිමී වනු ඇති බව ඉන්දීය නායක විරාත් කෝලී මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

ඊයේ (17) පාකිස්ථානය සමග පැවති තරගයේදි කලවයේ අබාධයකට ලක්වීම මීට හේතුව බවත් හෙතෙම සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව ලකුණු 392 යි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක්

Mohamed Dilsad

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Mohamed Dilsad

Leave a Comment