ප්‍රමුඛ පුවත 1

ගාලු පාර ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වැසේ

(උදයම්,කොළඹ)  – ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි.
සරසවි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙලෙස මෙම කොටස තාවකාලිකව වසා දමා තිබේ.

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අධිකරණයට පැමීණෙයි

Mohamed Dilsad

සංචාරක ක්ෂේත්‍රයේ ගැටළු විසඳීමට ඇමති සාගලගේ අවධානය

Mohamed Dilsad

සැත්කම් සදහා අවයව ප්‍රවාහනය ගුවනින්…

Mohamed Dilsad

Leave a Comment