ප්‍රමුඛ පුවත 1

ඇමති මංගලගෙන් පාප් වහන්සේට ලිපියක්

(UTV| කොළඹ)  –  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ලිපියක් යොමු කර තිබේ.

ඒ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ගේ ක්‍රියා කලාපය විවේචනය කරමින් බව මාධ්‍ය වාර්තා පවසයි.

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත අර්බුදය පවතින කාල වකවානුව තුළ කාදිනල් හිමි විසින් හානි දායක ආකාරයේ ක්‍රියා සිදුකළ බවට එම ලිපිය මඟින් චෝදනා එල්ල කර තිබේ.

මෙම ලිපියේ කාදිනල් හිමියන් පිළිබඳ විවේචනාත්මක කරුණු 5ක් ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අන්තර් ජාලය ඔස්සේ මුද්දර ඇණවුම් කිරීමේ සේවාව අරඹයි.

Mohamed Dilsad

පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි

Mohamed Dilsad

මොහොමඩ් ඉස්මයිල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment