ප්‍රමුඛ පුවත 1

හිස්බුල්ලාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්

(UTV| කොළඹ)  – අධිකරණයට අපහාසයක් කළ බව පවසමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා තිබේ.

ඔහු විසින් සිදුකළ ප්‍රකාශයක් තුළින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට පවසමින් මෙම නඩුව ගොනුකර ඇත්තේ නීතිඥවරයෙකු විසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති අද (15) සමුළුව අමතයි

Mohamed Dilsad

රාජිත සේනාරත්නට එරෙහිව CID යට පැමිණිල්ලක්

Mohamed Dilsad

වැල්ලම්පිටියේදි ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment