ප්‍රමුඛ පුවත 1

යාපනයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අතුරුදන්

(UTV| කොළඹ)  –  යාපනය කරෙයිනගර් ප්‍රදේශයෙන් මුහුදු ගිය යාත්‍රාවක් අතුරුදන්ව ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

එම යාත්‍රාවේ ධීවරයින් දෙදෙනෙකු සිට ඇති බව වාර්තාවේ.

ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ,යාත්‍රාව සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

මේ අතර පසුගියදා පාකිස්තාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ධීවරයින් පස්දෙනා ඉදිරි සතිය තුළ දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇතැයි ද ඔහු පැවසී ය.

ඊට අමතරව ඉන්දීය ආරක්ෂ අංශ භාරයේ සිටින මෙරට ධීවරයින් 30 දෙදෙනා ද, ඉදිරි සතිය තුළ දිවයිනට පැමිණීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රධානා මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

සයිටම් විරෝධයට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

මත්පැන් බදු යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment