ප්‍රමුඛ පුවත 1

පොසොන් උත්සවය උත්කර්ශවත් අයුරින් සැමරීමට උපදෙස් – අග්‍රාමාත්‍ය

(UTV| කොළඹ) – මෙවර පොසොන් උත්සවය සියලු රාජ්‍ය ආයතන මෙන්ම ආරක්ෂක අංශ හා එක්ව උත්කර්ශවත් අයුරින් සැමරීමට අවශ්‍ය කටයුතු සංවිධාන කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බුද්ධශාසන කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.

මේ අතර සෑම ප‍්‍රදේශයකම පොසොන් උත්සව කටයුතු සාර්ථක කර ගැනීමට දායකත්වය මෙන්ම සංවිධාන ශක්තිය යොදන ලෙස අග‍්‍රාමාත්‍යවරයා ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ට දැනුම් දී ඇත.

තම ප‍්‍රදේශවල පොසොන් උත්සව කටයුතු සංවිධාන කිරීමට දායක වන ලෙස අග්‍රමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන්ට ද උපදෙස් ලබාදී තිබේ.

මේ වන විට රටේ ආරක්ෂක තත්ත්වය ආරක්ෂක අංශ විසින් තහවුරු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආනයනික කිරි පිටි මිල ඉහළ දමයි

Mohamed Dilsad

ඓතිහාසික ජයග්‍රහණයට ජනාධිපතිගෙන් සුභාශිංසන.

Mohamed Dilsad

අද රාත්‍රියේ සිට මුලු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment