ප්‍රමුඛ පුවත 1

මාවනැල්ලේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 14ක් යලි රිමාන්ඩ්

(UTV| කොළඹ) – මාවනැල්ලේ බුදුපිළිම වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනෙක් ලබන 13 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවර ඇසළ පෙරහැර 2018 – කප් සිටුවීම හෙට

Mohamed Dilsad

මෙරට සිසුන්ගේ ඉංග්‍රීසි භාෂාව ඉහල නැංවීමට ඇමරිකාවෙන් ස්වෙච්ඡා ගුරුවරුන්

Mohamed Dilsad

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරගේ බිරිඳ සහ දියණියට ඇප

Mohamed Dilsad

Leave a Comment