ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත බෝම්බකරුවන්ගේ දුරකථන ඇමතුම් 1800 ක් CID පරීක්ෂණයට.

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද බෝම්බකරුවන් එම ප්‍රහාරයන්ට පෙර ලබාගත් දුරකථන ඇමතුම් 1800 ක් පමණ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණ සිදු කරමීන් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

එසේම පුද්ගලයින් 66 දෙනෙකු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව භාරයේ සිටින බවත් තවත් පුද්ගලයින් 21 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ සිටින බවද හෙතෙම පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300 ක් කඩිනමින් බදවා ගැනීමට සුදානම්

Mohamed Dilsad

ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර අද තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

ජනපති උපදේශකයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment