ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ජනාධිපති තැබූ ටිව්ටර් පණිවිඩය.

(UTV| කොළඹ) – අප්‍රේල් 08 වනදා පැවති ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන්ගේ රැස්වීමේදී ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් තමන් දැනුවත් නොකෙරුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල ටිව්ටර් ගිණූමෙහි පණිවිඩයක් තබමීන් ප්‍රකාශ කර තිබේ.

ආරක්ෂක මණ්ඩලයේ කරුණු නිල නොවන ලෙස මාධ්‍ය තුළ පළවු බැවින් ව්‍යුහය වෙනස් කර ජාතික ආරක්ෂක කමිටුව පිහිටුවා සති 02 කට වරක් රැස්වූ බවද ජනාධිපතිවරයා එම පණිවිඩයෙන් පෙන්වා දී තිබේ.

“>

එසේම මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය ද නිවේදනයක් නිකුත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රථ වාහන දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වී සිටින රියදුරන්ට සහනයක්

Mohamed Dilsad

ගෝඨාභයගේ නඩුවට අදාළව විශේෂ මහාධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

වර්ජනය නිසා කාර්යාල දුම්රිය කිසිවක් ධාවනය වී නෑ

Mohamed Dilsad

Leave a Comment