ප්‍රමුඛ පුවත 1

කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – උයපුරම් ප්‍රදේශයේදී ඊයේ (26) සිදුකළ වැටලීමකදී කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව කේරළ ගංජා කිලෝ 5 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි.

මොවුන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී තවත් කේරළ ගංජා කිලෝ 126 යි ග්‍රෑම් 695ක් සොයාගනු ලැබු බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවක වදය ලබාදුන් විශ්වවිද්‍යාල සිසුන් 19 දෙනා යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර ආලේපන සඳහා නීතිය තදින්

Mohamed Dilsad

කොළඹ රථ වාහන තදබදය අඩු කිරීමට පොලීසිය මහජනතාවගෙන් සහය පතයි

Mohamed Dilsad

Leave a Comment