ප්‍රමුඛ පුවත 1

තේරිම් කාරක සභාවට රාජීත හා නලින්ද එක්වේ.

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සෙයා බැලීමට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්සද නම් කර ඇති බව කථානායක කරූ ජයසූරිය මහතා නිවේදය කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන්  කාවින්ද ජයවර්ධන මහතා ඉවත් වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආවා කල්ලියේ සාමාජිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සුළඟකින් නිවාස 20කට හානි

Mohamed Dilsad

මාධ්‍යවේදී මහේෂ් නිස්සංක සහ පුතු යළි බන්ධනාගාර ගත කෙරේ.

Mohamed Dilsad

Leave a Comment