ප්‍රමුඛ පුවත 1

විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යන කටයුතු අදින් ඇරඹේ.

(UTV| කොළඹ) – විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යන කටයුතු අද(21) සහ හෙට (22) ආරම්භ කිරිමට නියමීතය.

ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම, සම සෞඛ්‍ය සහ වෛද්‍ය පීඨ අද (21) ආරම්භ කෙරේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල අධ්‍යයන කටයුතු අද (21) ආරම්භ කරන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා සඳහන් කළේය.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සහ සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද (21) සිට ආරම්භ කෙරේ.

සෙසු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ද මෙම සතිය තුළ අරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ෆුල් ෆේස් හෙල්මට් වලට නීතිය දැඩි වෙයි

Mohamed Dilsad

ජනතාව පීඩාවට පත් කරමින් වර්ජන කරන්න එපා – මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම කියයි

Mohamed Dilsad

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු මියන්මාරයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment