ප්‍රමුඛ පුවත 1

කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – කෙසෙල්වත්ත ප්‍රදේශයේ කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් සිදුකළ වැටලීමකදී කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 80 ක් ,කඩුවක් සහ මිලි මීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 10 ක් සොයා ගෙන ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්දයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකක වැඩිදුර විමර්ශන සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බේරුවල ගම්මාන 2 ක් හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

එල්.ටී.ටී.ඊ ප්‍රතිසංවිධානය කිරීමට උත්සහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

නෙල්සන් මැන්ඩෙලා අනුගමනය කරන්නැයි සියලූ නායකයින්ගෙන් ජනපති ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment