ප්‍රමුඛ පුවත 1

අද දිනයේත් පාසැල් සිසුන්ගේ පැමිණීම අඩුයි

(UTV| කොළඹ)   –  අද(16) දිනයේත් රජයේ පාසල් සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවෝ පවසති.

දිවයිනේ බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගේ පැමිණීම සියයට 70ක මට්ටමක පැවති බව අධ්‍යාපන බලධාරීන් පවසයි.

කොළඹ පාසල්වලට ළමයින් පැමිණීම ද ඉතා අවම මට්ටමක පැවතුණ ද එය ඊයේ දිනට සාපේක්ෂව සුළු වැඩිවීමක් පෙන්නුම් කරනවා.

නොසන්සුන්කාරි තත්ත්වයක් හේතුවෙන් වයඹ පළාතට පොලිස් ඇදිරි නීතිය පැනවුණු අතර එහි සියලූම පාසල් අද දිනයේ වසා දැමුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සා/පෙළ සිසුන් සඳහා හැඳුනුම්පත් ලබාදීමේ විශේෂ එක්දින සේවාවක්

Mohamed Dilsad

ජනවාරි 14 සිදුකළ යුත්තක් ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්…

Mohamed Dilsad

බිලියන 1735 ක අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment