ප්‍රමුඛ පුවත 1

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ විශේෂ විමර්ශන වාර්තාව මේ සතිය තුල.

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාර සඳහා ත්‍රස්ත කණ්ඩායම් භාවිත කළ පුපුරණ ද්‍රව්‍ය මොනවා ද යන්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව රජයේ රස පරීක්ෂක, ඒ. වැලිඅංග මහතා ප්‍රකාශ කළේය.

එම පරීක්ෂණ සඳහා පිපිරීම් සිදුවූ ස්ථානවලින් සාම්පල ලබාගෙන ඇති බවත් ඒ අනුව ත්‍රස්තවාදීන් පිපිරීම් සඳහා යොදා ගෙන ඇති පුපුරණ ද්‍රව්‍ය මොනවා ද යන්න මේ සතිය තුළ විමර්ශන කණ්ඩායම් වෙත වාර්තා කිරීමට පියවර ගන්නා බව හෙතෙම පැවසීය.

අප්‍රේල් 21 වනදා සිදුවූ ප්‍රහාර හා ඊට පසුව ඇතිවූ ප්‍රහාර සඳහා ත්‍රස්ත කණ්ඩායම් භාවිත කළ පුපුරණ ද්‍රව්‍ය මොනවා ද යන්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොන්සවේටිව් පක්ෂයේ ප්‍රකාශය පිළිබඳ ගම්මන්පිල අදහස් දක්වයි [VIDEO]

Mohamed Dilsad

කොළඹ දෙමහල් නිවසක ගින්නක්

Mohamed Dilsad

ජනාධිපති ගෝඨාභයගේ නිල ධජය ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

Leave a Comment