ප්‍රමුඛ පුවත 1

තවුහිත් ජමාත් ඇතුළු සංවිධාන 03ක් තහනම් කිරීමට ගැසට් අනුමැතිය.

(UTV| කොළඹ) – ජාතික තවුහිත් ජමාත්, ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සහ විලායත් අස් සෙයිලානි යන සංවිධාන 03 තහනම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල මත ප්‍රකාශයට පත්කර තිබේ.

මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අත්සනින් යුතුව එම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ හදිසි නීති රෙගුලාසිවල 75 – 1 වගන්තිය යටතේයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් මෙවැනි ජාතික තව්හීද් ජමාත් සංවිධාන තහනම් කිරීමට පියවර ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කළුතර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් පැය 24ක වර්ජනයක් අරඹයි

Mohamed Dilsad

‘හෝම් ස්වීට් හෝම්’ණය යෝජනා ක‍්‍රමය කඩිනමින් ක්‍රියාවට

Mohamed Dilsad

මෙරට මරණ දඩුවම පිලිබඳ ජර්මනියෙන් අවවාද

Mohamed Dilsad

Leave a Comment