ප්‍රමුඛ පුවත 1

රංජන් රාමනායකගේ නඩුව කල් යයි.

(UTV| කොළඹ) – අධිකරණයට අපහාස කළා යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ විභාගය ජුලි මස 29 වනදා දක්වා කල් තැබීමට අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම පැමිණිල්ල ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විභාගයට ගැනීමට නියමිතව තිබුනත් එහි එක් විනිසුරුවරයෙක් වන විජිත් මලල්ගොඩ විනිසුරුවරයා ජනාධිපති පරීක්ෂණ කොමිසමක විමර්ශන කටයුතුවලට සහභාගි වන හෙයින් මෙම නඩුවේ විභාගය ජුලි මස  29 වනදාට කල් දමන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (13) නියම කළේය.

එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල අවවාද කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩෙංගු මර්දන වැඩපිළිවෙලක්

Mohamed Dilsad

වතුකම්කරුවන් උද්ඝෝෂණයේ

Mohamed Dilsad

සමූපකාර දින ජාතික සැමරුම් උළෙල මඩකලපුවේදී සැමරේ

Mohamed Dilsad

Leave a Comment