ප්‍රමුඛ පුවත 1

වැල්ලවාය ප්‍රදේශයෙන් ආයුධ සොයා ගැනේ.

(UTV| කොළඹ) – වැල්ලවාය කුඩාඔය ප්‍රදේශයේ වත්තක තිබී ආයුධ සොයා ගැනීමට සමත් වු බව යුද හමුදාව සමත්ව පවසයි.

එහිදි රිපීටර් වර්ගයේ ගිනි අවි දෙකක්, සොට් ගන් දෙකක්, මෙරට නිශ්පාදිත පිස්තෝලයක්, ටී. 56 උණ්ඩ උණ්ඩ ඇතුළු උණ්ඩ 342 මෙහිදි හමුව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

දුම්රිය අනතුරු ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment