ප්‍රමුඛ පුවත 1

රුවන් විජේවර්ධන වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කෙරේ.

(UTV| කොළඹ) – වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රුවන් විජේවර්ධන මහතාව පත් කර තිබේ.

ආරක්ෂක අමාත්‍ය ධූරය දරණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (13) චීන බලා පිටත්ව යෑම හේතුවෙන් මෙම පත් කිරිම සිදු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රමිතියෙන් තොර පාසල් ආපන ශාලාවලට එරෙහිව දැඩි පියවර – අධ්‍යාපන අමාත්‍යාංශය(වීඩියෝ)

Mohamed Dilsad

ජවිපෙ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව

Mohamed Dilsad

රජයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment