ප්‍රමුඛ පුවත 1

ජපානයට භූ කම්පනයකින් බලපෑම්

(UTV| කොළඹ) – ජපානය ආසන්නයේ පැසිෆික් සාගරයේ අද අලූයම ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

දකුණුදිග ජපානයේ මියසාකි නගරයට ඔබ්බෙන් පිහිටි පැසිෆික් සාගරයේ මෙම භූ කම්පනය සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේ නමුත් රික්ටර් පරිමාණයේ 6.3ක ප්‍රබලතාවකින් යුත් එම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් ඇති වී නොමැත.

මෙම භූ කම්පනයෙන් ජීවිත හෝ දේපළ හානි වාර්තා වී නොමැති බවයි විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද පස්වරුවේ පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි..

Mohamed Dilsad

පස් කන්දකට යටවී පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයනකරුවා වන එක්සත් රාජධානියට සිදු කළ අපනයන අතුරින් සියයට 75% ක්ම ඇඟලුම්

Mohamed Dilsad

Leave a Comment