ප්‍රමුඛ පුවත 1

අම්බලන්තොට කළුකොඩි ඔසවමින් හර්තාල් ව්‍යාපාරයක්

(UTV| කොළඹ) –  අම්බලන්තොට නගරයේ අද (08) පෙරවරුවේ සිට කළුකොඩි ඔසවමින් අම්බලන්තොට වෙළඳ සංගමය විසින් හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබේ.

පාකිස්ථානු සරණාගතයින් පිරිසක් රිදීගම රජයේ නිවර්තන නිවාසයට ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කර ඇති බවට චෝදනා කරමින් මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක කර ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැබෑ යුද විරුවා කවුරුද යන්න හෙළිවුණා [VIDEO]

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තද බදයක්

Mohamed Dilsad

කොටහේන වෙඩි තැබීම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 4 ක්

Mohamed Dilsad

Leave a Comment