ක්‍රීඩා

ICC සභාපති ඉල්ලා අස්වෙයි

(උදයම්,ඩුබායි)  – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහාර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මුලස්ථානය පවසයි.
නමුත් ඔහුගේ ඉල්ලා අස්වීමට නිශ්චිත හේතුවක් මෙතෙක් වාර්තා වී නොමැත.පෞද්ගලික හේතුවක් මත තමන් මෙම තීරණය ගත් බව සභාපතිවරයා ප්‍රකාශකර ඇත.
2016 වසරේ මැයි මාසයේදී ශෂාන්ක් මනෝහාර් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට නිතරඟයෙන් තේරී පත් විය.ඒ අනුව සභාපති ධුරයට නිතරගයෙන් පත්වු පළමුවැන්නා ලෙස ඔහු ඉතිහාසයට එක් වෙයි.මෙම පත්වීම හේතුවෙන් ඔහු එතෙක් දැරූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ධුරයෙන් ද ඉල්ලා අස්වුනා.

Related posts

ඉන්දු – ලංකා T20 ගැටුමේ තීරණාත්මක තරඟය අද

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ජය

Mohamed Dilsad

ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment