ප්‍රමුඛ පුවත 1

ජනපති නියමයෙන් – දිවයිනේ සියලූම නිවාස පරීක්ෂාවට

(UTV| කොළඹ) – දිවයිනේ සියලූම නිවාස පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්‍ෂක අංශ වෙත උපදෙස් ලබාදෙයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කලේ නිවාස වල ස්ථිර පදිංචිකරුවන්ගේ ලැයිස්තුවක් සකස් කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.

නාදුනන පුද්ගලයින් කිසිදු ස්ථානයක ජීවත් විය නොහැකි අතර ඒ බව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රනිල් අධිකරණයට යාම ප්‍රතික්‍ෂේප කරයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි රහිත කාලගුණයක්.

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයනකරුවා වන එක්සත් රාජධානියට සිදු කළ අපනයන අතුරින් සියයට 75% ක්ම ඇඟලුම්

Mohamed Dilsad

Leave a Comment