ප්‍රමුඛ පුවත 1

ප්‍රහාර වලට සම්බන්ධ 40 දෙනෙකු අත්අඩංගුවේ

(UTV| කොළඹ) – ප්‍රදේශ කිහිපයක පිරීම් වලට අදාළව මේ වනවිට පුද්ගලයින් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි.

ඔවුන් අතරින් පුද්ගලයින් 26 දෙනෙකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන පරීක්‍ෂණ සිදු කරයි.

සැකකරුවන් තුන් දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ රදවා සිටි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජගත් සංවිධාන නියෝජිතයෙක් හෙට දිවයිනට

Mohamed Dilsad

ආර්ථීකය ගොඩනගන්න එන්න ජනපතිගෙන් ඇරයුමක්

Mohamed Dilsad

2019 සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාවට තවත් සහතිකයක්.

Mohamed Dilsad

Leave a Comment