ප්‍රමුඛ පුවත 1

SPC සේවකයින්ට මාස 03ක බෝනස් දීමනා …

(UTV| කොළඹ) – සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙවර ඖෂධ නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන් සදහා මාස 03 ක බෝනස් දීමනාවක් ලබාදීමට පියවර ගත් බව එහි සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා පවසයි.

සභාපතිවරයා  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තමන්ගෙන් කළ ඉල්ලීමකට අනුව අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය යටතේ මෙම බෝනස් දීමනාව ලබාදීමට පියවර ගත් බවයි

මේ වනවිට සංස්ථාවේ ආදායම සියයට 130 කින් වැඩි වී ඇති අතර සංස්ථාවේ සේවය කරන 1050 දෙනෙකුගෙන් යුත් සේවක සේවිකාවන් හට බෝනස් දීමනා ලබාදීම සදහා වැය කළ මුදල රුපියල් මිලියන 150 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ කීපයක පැය 24 ක් ජල සැපයීම අත්හිටුවයි

Mohamed Dilsad

චන්ද්‍රගුප්ත තෙනුවරගේ සහයත් සජිත්ට [VIDEO]

Mohamed Dilsad

එක් ග්‍රාම සේවා වසමකට මුදල් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment