ප්‍රමුඛ පුවත 1

මධූෂ්ව ලංකාවට ගෙන්වා ගැනීම සදහා තිලක් මාරපන ඩුබායි බලා පිටත්වේ

(UTV| කොළඹ) – ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මදූෂ් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බවට වාර්තා වෙයි.

මේ සදහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකුද අමාත්‍යවරයා සමඟ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඔවුන් ඊයේ (03) එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය අන්වර් බින් මොහොමඩ් හමුවී ඇති අතර මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලිපියක් එරට ජනාධිපති ෂෙයික් කලීෆා බින් සෙයිඩ් වෙත ලබාදීම සඳහා එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාරදී ඇතිි බව සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කළුගඟ රන් දියවර රැඳවුම් මංගල්‍යය අද ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානිට මාස 6ක සේවා දිගුවක්.

Mohamed Dilsad

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් සහ අමාත්‍ය තිලක් මාරපන අතර හමුවක්.

Mohamed Dilsad

Leave a Comment