ප්‍රමුඛ පුවත 1

යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානිට මාස 6ක සේවා දිගුවක්.

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට මාස 6ක සේවා දිගුවක් ඊයේ (18) ලබාදී තිබේ.

මෙම සේවා දිගුව ජුනි මස 22 වෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි වත්මන් යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට ජනාධිපතිවරයා විසින් ලබා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගිනිගත්හේන නාය යයි.අයෙකු අතුරුදන්(ඡායාරූප)

Mohamed Dilsad

ලබන 7 වැනිදා පාර්ලිමේන්තුව කැඳ වීමට සුදානම්

Mohamed Dilsad

ජනප්‍රියම ලකුණ පොහොට්ටුව බව ප්‍රසන්න පවසයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment