ප්‍රමුඛ පුවත 1

ෆේස් බුක් හරහා යළිත් වාරණයක්

(UTV| ඇමෙරිකාව) – මින් ඉදිරියට ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සමාජය, වියවුලට පත්කරන ආකාරයේ ප්‍රචාරය කිරීමට අවස්ථාව ලබා නොදීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ ත්‍රස්තවාදය සහ අන්තවාදය දිරිගන්වන ආකාරයට  නිකුත් කරන ප්‍රකාශ හෝ වීඩියෝ දර්ශන ෆේස් බුක් හරහා ප්‍රචාරය වීම වැලැක්වීම සඳහාය.

ඒ අනුව ඉදිරියේදී එවැනි යම් ප්‍රකාශනයක් ෆේස්බුක් වෙත ඇතුලත් කිරීමට කිසිවෙකු හෝ උත්සහ කළහොත් ඒ සඳහා අවස්ථාවක් නොලැබෙන බව එම සමාගම පවසයි.

ෆේස්බුක් සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා සිදුවූ නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරයේදී සිය ප්‍රහාරය සජීවි ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමටඅදාළ  ප්‍රහාරකයා කටයුතු කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටුබැද්ද විහාරස්ථානයක ගින්නක්

Mohamed Dilsad

රණමයුර සම්මාන පදක්කම සොයා ගනී

Mohamed Dilsad

ලක්ෂ 4 ක දුම්වැටි සමඟ ගුවන් හමුදා බළඝණ නායකයකු අත්අඩංගුවට…

Mohamed Dilsad

Leave a Comment