ප්‍රමුඛ පුවත 1

ඩුබායි රටින් පිටුවහල් කල තවත් තිදෙනෙකු මෙරටදී අත්අඩංගුවට

(UTV| කොළඹ) – මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවේ සිට පිටුවහල් කෙරුණු  තවත් පුද්ගලයින් තිදෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගැනේ.

අද(28) උදෑසන කටුනායක ගුවන්තොටුපලින් මොවුන් දිවයිනට පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය .

මේ වන විට අදාළ පුද්ගලයින්ගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපල ඒකකය වැඩිදුර ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.

මේ අතර ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානී ඉම්රාන්ද අද උදෑසන ගුවන්තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ට්‍රිලියන පහක ණය ලබාගත්තා – මහින්ද

Mohamed Dilsad

රූමි මොහොමඩ් 6 දක්වා රිමාන්ඩ්

Mohamed Dilsad

අකුණු සහ තද සුළඟින් ආරක්‍ෂා වන්නැයි කාලගුණ අංශ වලින් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment