Trending News

නාච්චිමලේදී දියේ ගිලී තිදෙනෙක් මරුට

(උදයම්,කොළඹ)  – ඉංගිරිය ,නාච්චිමලේ ප්‍රදේශයේ දිය නෑමට ගිය පුද්ගලයෝ තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත් වෙති.

අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි .

නෑදෑ පිරිසක් සමඟ නාච්චිමලේ දිය නෑමට ගොස් සිටියදීයිමෙම පුද්ගලයින් මෙම අනතුරට ලක්ව ඇති බව වාර්තාවේ.

Related posts

இன்றுடன் ஓய்வு பெறும் ஜப்பானிய பேரரசர்

Mohamed Dilsad

Min. Arjuna Ranathunga speaks about JO’s acting leader

Mohamed Dilsad

General Shantha Kottegoda appointed as Defence Secretary

Mohamed Dilsad

Leave a Comment