Trending News

වගා හානියට පත් ගොවි ජනතාවට කඩිනමින් වන්දි

(උදයම්,තලාව) – වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම මේ මස අවසානයේ සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
මාස හතරක කාලයක් සඳහා රුපියල් දස දහස බැගින් වන්දි ලබාදීමට මේ වන විට තීරණය කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
තලාව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් දුමින්ද දිසානායක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Related posts

මාලිගාවත්තේ ජුම්මා මස්ජිඞ් මාර්ගය තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

உடன் அமுலுக்கு வரும் வகையில் நீர்கொழும்பில் ஊரடங்கு சட்டம்

Mohamed Dilsad

மழைநீர் கால்வாய் மீது பேருந்து மோதி 11 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment