ප්‍රමුඛ පුවත 1

විල්පත්තු වන රක්ෂිතයේ බිම් අගලක් හෝ කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබාදී නෑ – ජනපති

(UTV|මහනුවර) – පසුගිය වසර 4 ක කාලය තුළ විල්පත්තු වන රක්ෂිතයේ බිම් අගලක් හෝ කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබාදී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහනුවර අද(23) පැවති ආගමික උත්සවයකට එක්වෙමිනි.

මේ අතර, විල්පත්තු ගැටලූව සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් ලබාදීමට සූදානම් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සිදුකළ ඉල්ලීම් සලකා බලමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ තොගයක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

වැට් බදු ආපසු ගෙවීමට විශේෂ කවුන්ටරයක් විවෘත කෙරේ

Mohamed Dilsad

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්.ප්‍රේමරත්න සහ ප්‍රවීන රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න මහතා අභවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment