ප්‍රමුඛ පුවත 1

මොරටුමුල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට..

(UTV| කොළඹ) – මොරටුමුල්ල පිළියන්දල ප්‍රදේශයේ අද(14) උදෑසන 10.30 පමණ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු රෝහල් ගතකර ඇති බව පොලිසිය සඳහන් කරයි.

පොලිසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

Mohamed Dilsad

බස් සංගම් විරෝධයට කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ විරෝධය

Mohamed Dilsad

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවයට රතු එළියක්

Mohamed Dilsad

Leave a Comment