විදෙස්

බ්‍රසීලයේ ඇති වූ ගංවතුර හේතුවෙන් 11 ක් මරුට.

(UTV| බ්‍රසීලය) – බ්‍රසීලයේ සාවෝ පාවුලෝ ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 11 දෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ගොඩනැගිලි බොහොමයක් ගංවතුරින් යටවී ඇති අතර දුම්රිය ස්ථාන දින නියමයක් නොමැතිව වසා දමා ඇත.

මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් පස් දෙනකු ජලයේ ගිලී මියගොස් ඇත.

නායයෑම හේතුවෙන් තවත් හය දෙනකු මියගොස් ඇති අතර මියගිය අය අතර කුඩා දරුවකු ද සිටින බව එරට ආරක්ෂක අංශ වාර්තා කරයි.

එරට කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ වර්ෂාව තව දින කිහිපයකට පවතින අතර ප්‍රදේශයේ ගමනාගමනය ඇණහිට ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීමට තුර්කිය එකඟවෙයි

Mohamed Dilsad

ජපානය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ සූදානමක්

Mohamed Dilsad

කොළොම්බියා නායයෑම්වලින් මිය ගිය පිරිසෙන් 44ක් ළමුන්

Mohamed Dilsad

Leave a Comment