ප්‍රමුඛ පුවත 1

පොලිස් ස්ථානාධිපතිවරු 54කට ස්ථාන මාරුවීම්

(UTV| කොළඹ) – පොලිස් ⁣ස්ථානාධිපතිවරුන් 54කට ස්ථාන මාරුවීම් ලබා දුන්බව ජාතික පොලිස් කොමිසම පවසයි.

පසුගිය ජනවාරි මාසයේ ස්ථාන මාරුවීම්වලට නියෝගය නිකුත් කළ අතර පසු දිනම එය අවලංගු කර බව පොලිසිය සඳහන් කළේය

එම අහෝසි කරන ලද නියෝගය සංශෝධනය කරමින් අද (12) යළිත් ස්ථාන මාරු නියෝග නිකුත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීතිය හා සාමය අමාත්‍ය ධුරය ඉදිරියේදී වෙනස් වෙයිද?

Mohamed Dilsad

ඥානසාර හිමියන් ජයවර්ධනපුර රෝහලට

Mohamed Dilsad

රැඳවියන් 4 දෙනෙකු පලා යයි

Mohamed Dilsad

Leave a Comment