ප්‍රමුඛ පුවත 1

වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්

(UTV| කොළඹ) – හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කරයි.

2008 – 2009 කාලයේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලා වසන්ත කරන්නාගොඩ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

පසුගිය පෙබරවාරි මස 25 වනදා මෙම පෙත්සමක් ගොනු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැටිකලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගන්න නිර්දේශයක්

Mohamed Dilsad

ස්පෙක්ට්‍රම් ගුවන් යානය දිවයිනට පැමිණීම ගැන සැකයක්

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන සියලු පෙත්සම් කැඳවීමට දින නියම කෙරේ

Mohamed Dilsad

Leave a Comment