ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන සියලු පෙත්සම් කැඳවීමට දින නියම කෙරේ

(UTV| කොළඹ)  – අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සියලු පෙත්සම් ලබන මස 12 වන දා කැඳවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

ඒ අනුව මෙම පෙත්සම් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ඇති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළමුවරට කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළක්

Mohamed Dilsad

සැප්තැම්බර් මාසයට කලින් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ යුතුයි..

Mohamed Dilsad

හේමසිරි ප්‍රනාන්දු – පූජිත් ජයසුන්දර ඇප ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment